Tuesday, July 22, 2014

එකම web Browser එකෙන් Facebook Accounts දෙකකට log වෙන්නේ කොහොමද

එකම web Browser එකෙන් Facebook Accounts දෙකකට log වෙන්නේ කොහොමද


අද මම ඔයාලට කියන්න යන්නේ එකම web Browser එකෙන් කොහොමද
Facebook Accounts දෙකකට log වෙන්නේ කියලයි.මේක ඕනේ වෙන්නේ
ගොඩාක්ම fake accounts  තියෙන අයටයි ගොඩාක්ම කීවට 100%ක්ම
එයලට තමා ඕනේ වෙන්නේ.

 සාමන්‍යයෙන් ඔයාලට Facebook Accounts 2ක් වත් ඇතිනේ  :d
එකක් ඔයලගේ ඇත්ත එක අනික fake එක.  මෙහෙම කීවට facebook
account එකක් විතරක් තියෙන අය මාත් එක්ක තරහ වෙන්න නම් එපා හොදේ

හරි වැඩේට බහිමුකෝ. මේ ක්‍රමේ facebook විතරක් නෙවේ gmail, yahoo,
twitter වගේ ඒවටත් කිසිම අමරුවක් නැතිව use කරන්න පුලුවන්.
මම මේ ලිපියෙන් කියන්න යන්නේ  Firefox හා Chrome web browser
සදහා කරන්නේ කොහොමද කියලා විතරයි.
ඔයාලා අතර opera එහෙම use කරන අය ඉන්නවා නම් තරහ වෙන්න එපා.
මම බොහොම ඉක්මනට ඒ ක්‍රමෙත් ඔයාලට කියන්නම්  :)



Google Chrome සදහා: 
Chrome සදහා නම් වැඩේ එච්චර අමරු නෑ. බොහොම පොඩි දෙයයි කරන්න
ඕනේ. ඔයාලට Chrome web browser එකෙන් facebook එකට log
වෙලා (log වෙන්න ඕනෙමත් නෑ chrome open කරාම ඇති )
Shift+Ctrl+N ඔබන්න.  ඒට පස්සේ පල්ලෙහා තියෙන විදියට
window එකක් එයි.



ඒකේ ඔයාල ආයෙත් address bar එකේ www.facebook.com කියලා ගහලා
වෙන account එකකට log වෙන්න පුලුවන්. කිසිම කරදරයක් නැතිව
තේරුම් යන්නත් එක්ක පල්ලෙහා රූපේ බලන්නකෝ.

Firefox සදහා :
මේ ක්‍රමේ නම් හැබයි chrome තරම් ලේසි වෙන්නේ නෑ.  ඒකට firefox වලට 
add on එකක් install කරන්න ඕනේ. මෙන්න මෙතන click කරලා ඒ වෙබ් page 
එකට යන්නකෝ. 
ගියාට පස්සේ පල්ලෙහා රූපයේ විදියට කොටසක් පෙන්න ලැබෙවි ඔයාලට.


ඒක click කරාම මෙහෙම එකක් ලැබේවි.



මේකේ Allow යන්න click කරන්න. ඊට පස්සේ මේ add on එක ඔයාලගේ
firefox web browser එකට download වේවි.
ටික වෙලාවකින් මෙහෙම window එකක් ඔයාලට ලැබේවී.


මෙහෙම window එකක් ආවම install කියන එක click කරන්න. ඊට පස්සේ Firefox
Restart Now කියලා වැටේවී. ඒක click කරාට පස්සේ ආයේ browser එක ඔපෙන්
උනාට පස්සේ  ඒ add on ඒකෙන් අදාල වැඩේ කරගන්න පුලුවන්.


දැන් Firefox වල File-------->New Identity Profile යන්න
click කිරීම මගින් ඔයාලට අලුත් window ekak ගන්න පුලුවන් firefox වල
පහත  බලන්නකෝ.



දැන් මේ විදියට තවත් facebook account එකකට log වෙන්න පුලුවන්.



මේ විදියට firefox සදහා පැහැදිලි කිරීම නම් ඕනේ නෑ ඒ වුනාට මේ මොකවත්ම
ගැන වැඩිය දන්නේ නැති අයට දැන ගැනිම සදහා තමයි මෙහෙම විස්තර කරේ..

skype account දෙකකට එකවර log වෙමු

software නැතුව skype account දෙකකට එකවර log වෙමු

                                 ඔයාලගෙ Skype එකෙ ඔන් කරන්න පුලුවන් එක නමක් විතරයි...කොහොමද නම් කිහිපයකින් ඔන් කරන්න පුලුවන් උනොත් පට්ට නේද?.
                                   title එක දැක්කම ඉතින් ඔයාල දන්නවනෙ මොකද්ද වෙන්නෙ කියල.. skype කියන්නෙ අපිට කොච්චර වැදගත් දෙයක්ද කියලත් ඔයාල දන්නවනෙ. skype account එකක් නැති කෙනෙක් නැතිතරම්. ඔය අතරෙ ඉතින් skype account කිහිපයක් තියෙන අයත් ඉන්නවනෙ.(skype account දෙකක් තියෙන්නෙනම් ඉතින් පුන්චි පුන්චි මගඩි වැඩ කරන අය ලග තමයි)  කොහොම හරි කමක් නෑ මේක වැදගත් වෙන්නෙ ඉතින් skype account එකකට වඩා තියෙන අයට තමයි. මෙන්න මෙහෙමයි skype account දෙකකට ලොග් වෙන්නෙ.. 

windows 7 32-bit තියෙන අය

මුලින්ම Run එක ඔපෙන් කරගන්නකො
click on  Start -->Run

 win 7 wala run hoyagana onanam:- start- search-(type) run
හරි ඊට පස්සෙ මම පහලින් දෙන command එක copy කරල Run එකට paste  කරල ok කරන්න.

"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary

windows 7 64-bit තියෙන අය

 Run එක ඔපෙන් කරගෙන මේ  command එක copy කරල paste  කරල ok කරන්න.

"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe"/secondary



                                   ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.. දැන් ඉතින් කරල බලන්නකො. මම ගියා එහෙනම් හමෝටම ජයෙන් ජය.. coment ekakuth dalama giyanam....
Internet Download Manager (IDM) 6.18 Build 5 with Crack + Key To download this torrent
:-https://adf.ly/qW7nv 

ID Internet Download ManagerM direx ;-https://adf.ly/qW7g2

Monday, July 21, 2014

Thursday, July 10, 2014

Monday, July 7, 2014

aduma ganata lankawata call ganna ekwanna

aduma ganata lankawata call ganna ekwanna, විදේශ ගතව ඉන්න ඔයාට ලංකාවේ ගෙදරට,නැත්නම් යහළුවන්ට දුරකථන ඇමතුම් ගනිද්දී තවත් ඔරලෝසුව දිහා බලන් ඉන්න ඕනි නැහැ ඉතින් එහෙම කරන්නේ ලොකුමුදලක් යන නිසානේ නේද.enna ekwanna skyp:goodmorningsrilanka


face book hraha:-