Tuesday, July 22, 2014

skype account දෙකකට එකවර log වෙමු

software නැතුව skype account දෙකකට එකවර log වෙමු

                                 ඔයාලගෙ Skype එකෙ ඔන් කරන්න පුලුවන් එක නමක් විතරයි...කොහොමද නම් කිහිපයකින් ඔන් කරන්න පුලුවන් උනොත් පට්ට නේද?.
                                   title එක දැක්කම ඉතින් ඔයාල දන්නවනෙ මොකද්ද වෙන්නෙ කියල.. skype කියන්නෙ අපිට කොච්චර වැදගත් දෙයක්ද කියලත් ඔයාල දන්නවනෙ. skype account එකක් නැති කෙනෙක් නැතිතරම්. ඔය අතරෙ ඉතින් skype account කිහිපයක් තියෙන අයත් ඉන්නවනෙ.(skype account දෙකක් තියෙන්නෙනම් ඉතින් පුන්චි පුන්චි මගඩි වැඩ කරන අය ලග තමයි)  කොහොම හරි කමක් නෑ මේක වැදගත් වෙන්නෙ ඉතින් skype account එකකට වඩා තියෙන අයට තමයි. මෙන්න මෙහෙමයි skype account දෙකකට ලොග් වෙන්නෙ.. 

windows 7 32-bit තියෙන අය

මුලින්ම Run එක ඔපෙන් කරගන්නකො
click on  Start -->Run

 win 7 wala run hoyagana onanam:- start- search-(type) run
හරි ඊට පස්සෙ මම පහලින් දෙන command එක copy කරල Run එකට paste  කරල ok කරන්න.

"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary

windows 7 64-bit තියෙන අය

 Run එක ඔපෙන් කරගෙන මේ  command එක copy කරල paste  කරල ok කරන්න.

"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe"/secondary



                                   ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.. දැන් ඉතින් කරල බලන්නකො. මම ගියා එහෙනම් හමෝටම ජයෙන් ජය.. coment ekakuth dalama giyanam....

No comments:

Post a Comment